Malinga
Reaction score
1,013

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • tharaha yanava ithin :D issara tharaha yanava vadi. dan adui :D elakiri ekenum banala nadda koheda kaatavath :D online banna kiyala athi vadak nahane :D samanay jeevithe ithin varaddak kaloth varadi kiyanava thamai :D baninna oona avasthavaladi baninnath puluvan :D habai ithin kunuharupen baninna yanne nae thamai :D
    samanya jeewithe katha baha karanneth oya widihatamada ayya ? Kawadawath tharaha gihin banala ehema nadda katawath elakiri eke ?
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක
    නෑ නිකමට ඇහුවෙ. ඒ කියන්නෙ මාලින්ග හිත දියුණු කරන කිසිම දෙයක් කරන්නෙ නැද්ද දැනට ?
    නෑ ඇයි? භාවනා කරන්න පුළුවන්නම් ඉතින් ඒක හොඳ දෙයක් :D
    එළකිරි වැඩේ නම් හරි සහෝ
    පට්ට තැන්ක්ස්
    අරගෙනත් වැඩි කාලයක් නෑ නේ
    වැඩ කර කර ඉන්න කොට පෝටබල් එකෙන් දවසක් ලයිට් ගියා එකද දන්නෙ නෑ සින් එක
    අරක ෆෝමැට් උනා
    පාටිෂන් එකත් ක්‍රියෙට් උනා වැඩේ ගොඩ වගේ
    ඇයි දන්නෙ නෑ නේද එහෙම වෙන්නෙ
    නිකන්ම වගේ මේක උනේ
    තැන්ක්ස් ලොට් අයියේ
    මම හිතුවේ හාඩ් එක විසි කරන්නම වෙයි කියල
    පට්ටම තැන්ක්ස් අයියේ
    එපා වෙලා හිටියේ
    ඔව් අයියෙ.. අනිවා.. මම වැඩ කලත් ඉස්සර තරම් මහන්සි වෙන්නෙ නෑ.. කොල්ලො පණ දාගෙන වැඩ කරනව මගේ ඒවත් එකක්.. :D
    මම හෙටයි අනිද්දයි නිවාඩුවක් දාන්න හිතාන ඉන්නෙ අයියෙ..
    අද නම් වැඩ..
    අයියා මොකද කරන්නෙ..?
    ආහ්.. ඔව් මාලිංග අයියෙ දැන් නම් ගොඩක් දුරට සුවයි.. තව සති දෙකකට බෙහෙත් දුන්නා.. ඒක බීලා ආයෙම ලේ එකක් චෙක් කරගෙන එන්නයි කිව්වා..
  • Loading…
  • Loading…
  • Loading…