sachith19920726 Dec 8, 2012 ඇයි මතක නැතෙයි :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1311647 ඕක ඇඩුවෙ skype එකෙන් ඕකට යන යන තැන සමානලයො ඇවිත් කියල කියනව කියල :lol: :( :rofl:
ඇයි මතක නැතෙයි :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1311647 ඕක ඇඩුවෙ skype එකෙන් ඕකට යන යන තැන සමානලයො ඇවිත් කියල කියනව කියල :lol: :( :rofl:
sachith19920726 Dec 8, 2012 night club එක දැම්ම දවසෙ ඉදල ඕක ලිදේ නෙ බං ඉන්නෙ.. මේ දවස් වල ළිදෙන් ගොඩ එන්න දගලනවා.. ඕකව ආයෙ ලිදේ දාන්න ඕන මට අර මම දාපු thread එක bump කළා නම් හරි
night club එක දැම්ම දවසෙ ඉදල ඕක ලිදේ නෙ බං ඉන්නෙ.. මේ දවස් වල ළිදෙන් ගොඩ එන්න දගලනවා.. ඕකව ආයෙ ලිදේ දාන්න ඕන මට අර මම දාපු thread එක bump කළා නම් හරි
sachith19920726 Dec 8, 2012 මේ බලපන් කො සිගිති මූන.. අම්මේ.. අ@ පාරක් ගහත හැකි avatar එක දිහා බලාගෙන.. අර නුවන් බුවා කියනව වගේ :lol:
මේ බලපන් කො සිගිති මූන.. අම්මේ.. අ@ පාරක් ගහත හැකි avatar එක දිහා බලාගෙන.. අර නුවන් බුවා කියනව වගේ :lol:
sachith19920726 Dec 8, 2012 ආහ්.. හරි මචෝ.. ගිහින් වරෙන්.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ සිහින! සුභ රාත්රියක්!
ආහ්.. හරි මචෝ.. ගිහින් වරෙන්.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ සිහින! සුභ රාත්රියක්!
crazybuddy Dec 7, 2012 ආහ්.. හරි මචෝ.. ගිහින් වරෙන්.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ සිහින! සුභ රාත්රියක්!
ආහ්.. හරි මචෝ.. ගිහින් වරෙන්.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ සිහින! සුභ රාත්රියක්!
crazybuddy Dec 7, 2012 ආහ්.. නෑ නෑ ප්රගීතයා.. හෙට බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න තියෙනවා.. දැන් නම් ඉතිං සුපුරුදු පරිදි කාර්යාල සේවයේ..
ආහ්.. නෑ නෑ ප්රගීතයා.. හෙට බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න තියෙනවා.. දැන් නම් ඉතිං සුපුරුදු පරිදි කාර්යාල සේවයේ..
sameerasadaru Dec 7, 2012 හරි හරි බන් ඉතින් කියප්න්කෝ බලන්න කව්ද කියලා දාපන් උබයි මායි දෙන්නම මාට්ටු වෙනවා
sameerasadaru Dec 7, 2012 කියහන් මං කාට්වත් කියන්නෑ ..කොහෙද කාටද බොල උදැල්ල දැම්මේ උබ මෙච්චර කල් කොහෙද හිටියේ
sachith19920726 Dec 6, 2012 මේ බලපන් කො සිගිති මූන.. අම්මේ.. අ@ පාරක් ගහත හැකි avatar එක දිහා බලාගෙන.. අර nuwan buwa කියනව වගේ :lol:
මේ බලපන් කො සිගිති මූන.. අම්මේ.. අ@ පාරක් ගහත හැකි avatar එක දිහා බලාගෙන.. අර nuwan buwa කියනව වගේ :lol: