prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • night club එක දැම්ම දවසෙ ඉදල ඕක ලිදේ නෙ බං ඉන්නෙ..
    මේ දවස් වල ළිදෙන් ගොඩ එන්න දගලනවා..
    ඕකව ආයෙ ලිදේ දාන්න ඕන මට :lol:
    අර මම දාපු thread එක bump කළා නම් හරි :lol:
    ඕකව එලකිරියෙන් නෙරපා දැමීම සදහා අප සංවිධානයට සහය දෙන්න.. :cool:


    මේ බලපන් කො සිගිති මූන..
    අම්මේ..
    අ@ පාරක් ගහත හැකි avatar එක දිහා බලාගෙන.. අර නුවන් බුවා කියනව වගේ :lol:
    ආහ්.. හරි මචෝ.. ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ සිහින!
    සුභ රාත්‍රියක්!
    ..සොබා දහමේ අසිරිය හතරවෙනි දිග හැරුම..
    ආහ්.. හරි මචෝ.. ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ සිහින!
    සුභ රාත්‍රියක්!
    ආහ්.. නෑ නෑ ප්‍රගීතයා.. හෙට බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න තියෙනවා..
    දැන් නම් ඉතිං සුපුරුදු පරිදි කාර්යාල සේවයේ.. :D
    හරි හරි බන් ඉතින් :sorry: කියප්න්කෝ බලන්න කව්ද කියලා :rolleyes:
    දාපන් :frown: උබයි මායි දෙන්නම මාට්ටු වෙනවා :(
    කියපන් :frown: කොහෙද අපි එහෙම කැත වැඩ කරන්නෑ :sorry:
    ඌ මේවා දැක්කොත් එහෙම :(:rofl:
    කියහන් මං කාට්වත් කියන්නෑ :rolleyes:..කොහෙද කාටද බොල උදැල්ල දැම්මේ :frown:
    උබ මෙච්චර කල් කොහෙද හිටියේ :rofl:
    ඒ කව්ද :rolleyes:
    පල ඩෝ :frown:
    නෑ නෑ එහෙම ඒ උනාට මෙහෙට එයි ඕක කීවොත් :rofl:


    මේ බලපන් කො සිගිති මූන..
    අම්මේ..
    අ@ පාරක් ගහත හැකි avatar එක දිහා බලාගෙන.. අර nuwan buwa කියනව වගේ :lol:
    ඇයි බං ඕනම කතාවක අන්තිම ඒ අසරනයවම මතක් වෙන්නෙ ? :(
    පව් බං දුකේ බෑ මට :(
  • Loading…
  • Loading…
  • Loading…