crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මන් අර බොඩි බිල්ඩින් ත්‍රෙඩක් දෑක්ක. ඒ නිසා ආසවට දැන්මෙ කියල දන්නව. ඒ වුනාට බොක්කෙන් කියන්නෙ ඒක Gay වගේ. කොල්ලෙක්ගෙ පින්තූරයක් නෙ අත ගාන්නෙ.
    :D මන් වගේ හැමෝම හිතන එකක් නෑ. ඒ වුනාට මට පට ගාල ක්ලික් වෙනව.:P ට්‍රිප් යනව නම් මාත් එනව.
    මන් අර බොඩි බිල්ඩින් ත්‍රෙඩක් දෑක්ක. ඒ නිසා ආසවට දැන්මෙ කියල දන්නව. ඒ වුනාට බොක්කෙන් කියන්නෙ ඒක Gay වගේ. කොල්ලෙක්ගෙ පින්තූරයක් නෙ අත ගාන්නෙ. :sorry:
    Elaz. Accept kala. e me oyage Propic eka body eka nisa dagatta unata eka nikan Gay seen ekak wage.. :dull::dull:
    පට්ට බිසී බන්. තව 1 ප්‍රොජෙක්ට් එකයි තියෙන්නෙ. ඊට පස්සෙ ෆ්‍රී. කොහොමද උඹට?
    මොකුත් නෑ බන් :(. හොදින් ඉන්නවා :D. කෝමද උඹට :P? කාලෙකින් උඹත් එක්ක චැට් එකකටවත් සෙට් වුනේ නෑ නේද...:sorry:
    ඕක ගැන මතක් කරන්න එපා බං..
    අපිට එන්න කිව්ව..

    ඌ කිව්ව..
    "උබල වරෙන්.. ෆුල් ෆන් එකක් දෙන්නම්.. මොනාද ඕනෙ පිට්සා ඩ බකාඩිද වොඩ්කද.. ඕන දෙයක් ඇවිත් කාල බීල.. උබල බිල ගෙවපල්ලා මම දුප්පත් කොල්ල :( " ලු..

    ඕකට හෙන ගහන්න එපෑ යකෝ.. comment එක කියෙව්වෙ අපි කොච්චර ආසාවෙන්ද බලහන් ගස් බල්ල :(

    මම කියන්නම්.. සෙට් වෙලා ට්‍රිපක් අදිමු.. :cool:
    තෝ ගාල්ලෙ නේද.. මට අමතක උනා..
    එන්න එපා කියලනෙ කිව්වෙ..
    ok :(
    ok අපි ජූලි වල ඔහෙ.. :cool:
    but මොනාද ඔහෙ තියෙන්නෙ..
    නාන්න ඇලක් දොළක් වත් තියේද ?
    බලන්න දෙයක්..

    තෝ වගේ ගස් බල්ලෙක් ව නිකං බලල යන්න එන්න බෑ..:frown:

    ps : බොන්න අපි ගේනවා.. තැනක් තියේද.. ඇලක් දොළක් ලග නිසංසලේ.. වනන්න :sorry: :(
    පල වේසි යන්න.. සමීරයගෙ ගානට දාන්න එපා මාව.. මල් බබා කාරය මෙහෙ ආවෙ උබ තරං වත් ආස්සරේ කරලා නෙවේ.. skype ඒකෙන් දවසයි දෙකයි කස්ටිය සෙට් වෙලා කතාකරේ.. :lol: බුවා ඉන්නෙ යටියන් තොට ඌත් එක්කත් skype එකෙන් දවස් දෙක තුනයි කතා කරල තිබුනෙ අපි ගිහිල්ල පිස්සුවක් කෙලලා ආවෙ :lol: තෝ නම් කට වරද්ද ගත්ත පුතේ.. තෝ මෙහෙ එන්න ඕනෙ නෑ අපි ඔහෙ අනිව එනව සලකන්න බලං හිටහන්..:frown:
    මේ විස්ස ඕකගෙ ගෙදර ගහින් ඕකට බිම දාගෙන ගහල pic එකක් මේකෙ දානව.. ගිය පාරත් ගුටි කෑව ඕක..
    අහපන් බොරුද කියල.. :lol:
    ගොන් බලු වේ@
    අනෙ උබෙ මෙව්ව එක:frown: Viewing Thread අතිෂයින්ම 18+ හැට්ටේ අස්සේ දිවිය ලෝකේ.....(අඳිනš:lol: මම ඕක බලල් ඉවර උනාවිතරයි:nerd:
  • Loading…
  • Loading…
  • Loading…