gta වගේ තමා බං..
vehicle වලින් එච්චර ආතල් එකක් ගන්න බැරි උනත්..
ස්ටොරිය එහෙම ඉතිං උපරිමයි..
අනික බුද්දහගමේ සිද්දීත් තියනව නෙ..
ගහගන්න එව එහෙන gta වකට වඩා රියලිස්ටික්..
පට්ට ෆන් එකක් ගත හැකි..
graphics උපරිමට දාල සුපිරියට ගහන්න පුළුවන්..
graphics වල අනික් games වලට වඩා අමුතුම කොලිටියක් තියනව..
