delmar Dec 24, 2012 උදා වන්නාවූ නත්තලා ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නත්තලක් වේවා!!! සියළු සිත් පැතීම් ඉටු වේවා !!!
මම කට්ටා Dec 12, 2012 ela ela machan mata dhan ithin athak pathak na A/L walata sss thibboth ayeth karanne na ban. ow ow machan mama request ekak dhamma
ela ela machan mata dhan ithin athak pathak na A/L walata sss thibboth ayeth karanne na ban. ow ow machan mama request ekak dhamma
0716aravinda Dec 12, 2012 එහෙම අමතක වෙනවද බොලේ.... ඔන්න බලපන් ඉතින් උඹල එනකොට අපි යනවා.. මට වැඩිය සෙට් වෙන්න වෙන්නෙ නැහැ බන්z තියෙන හින්ද රේඩියෝ පැත්තේ එවෙන්නේ නැති වෙයි. ආය සෙට් වෙමුකෝ
එහෙම අමතක වෙනවද බොලේ.... ඔන්න බලපන් ඉතින් උඹල එනකොට අපි යනවා.. මට වැඩිය සෙට් වෙන්න වෙන්නෙ නැහැ බන්z තියෙන හින්ද රේඩියෝ පැත්තේ එවෙන්නේ නැති වෙයි. ආය සෙට් වෙමුකෝ