crazybuddy Dec 24, 2012 මම සිරාවට යකෝ කිව්වෙ.. කෝල් එකක් දීලා බලපිය නම්බර් එක තියේ නම්.. මල කරුමයක්නේ මේක.. එක එකා අඩුවෙනවනේ..
මම සිරාවට යකෝ කිව්වෙ.. කෝල් එකක් දීලා බලපිය නම්බර් එක තියේ නම්.. මල කරුමයක්නේ මේක.. එක එකා අඩුවෙනවනේ..
crazybuddy Dec 24, 2012 සිරාවටම ඒකි දැක්කෙ නෑනෙ කාලෙකින්.. උඹලත් එක්කනේ බං ටිටී ෆිට්.. අපිත් එක්ක ඒ හැටි ෆිට් එකක් නෑනෙ.. කෝල් එකක් දීලා බලපං ඒකිටත්.. නම්බර් එක තියේ නම්..
සිරාවටම ඒකි දැක්කෙ නෑනෙ කාලෙකින්.. උඹලත් එක්කනේ බං ටිටී ෆිට්.. අපිත් එක්ක ඒ හැටි ෆිට් එකක් නෑනෙ.. කෝල් එකක් දීලා බලපං ඒකිටත්.. නම්බර් එක තියේ නම්..
crazybuddy Dec 24, 2012 හිල බලපු වෙලාවක කියහං.. හොඳට බලපං ඈ.. ප## කකුල් දෙක අස්සෙ ගහගෙන ආතල් දෙන එවුන් ඉන්නවනේ.. උඹගෙ ලව් එක.. ටිටී නංගිට මොකෝ උනේ.. ඒකිත් අතුරුදන් වෙලා..
හිල බලපු වෙලාවක කියහං.. හොඳට බලපං ඈ.. ප## කකුල් දෙක අස්සෙ ගහගෙන ආතල් දෙන එවුන් ඉන්නවනේ.. උඹගෙ ලව් එක.. ටිටී නංගිට මොකෝ උනේ.. ඒකිත් අතුරුදන් වෙලා..
crazybuddy Dec 24, 2012 එල එල මචං.. මම පස්සෙ දැක්කෙ උඹ දාපු රිප්ලයි එක.. ඌ ජොබක් කරනවලු නේද.. මම ඌට විෂ් කලා කියපං.. මතක් කලා කියලත් කියපං..
එල එල මචං.. මම පස්සෙ දැක්කෙ උඹ දාපු රිප්ලයි එක.. ඌ ජොබක් කරනවලු නේද.. මම ඌට විෂ් කලා කියපං.. මතක් කලා කියලත් කියපං..
crazybuddy Dec 24, 2012 මචං උඹ ගාව මොසියගෙ නම්බර් එක නැද්ද..? තියේ නම් කෝල් එකක් දීලා බලපං මූට මොකෝ වුණේ කියලා.. මාස දෙකකින් ලොග් වෙලා නෑනෙ බං..
මචං උඹ ගාව මොසියගෙ නම්බර් එක නැද්ද..? තියේ නම් කෝල් එකක් දීලා බලපං මූට මොකෝ වුණේ කියලා.. මාස දෙකකින් ලොග් වෙලා නෑනෙ බං..
Dead Island Dec 21, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1513576&page=266 මේකට වරෙන් :P පිට සක්වලයන්ගේ බයිලා අහන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1513576&page=266 මේකට වරෙන් :P පිට සක්වලයන්ගේ බයිලා අහන්න