මචං මමත් BCS කරන්න කියලා ඉන්නේ

!
කලින් infortec 1කෙ diploma 1ක් කල නිසා exception තිනවාලු!

(2 years ago)
නුගේගොඩ පැත්තේ BCS follow කරන්න හොද place මොනාද තියෙන්නේ?
self study කරලා ගොඩ දාගන්න පුලුවන්ද? self study කරනවානම් කොහොමද කරන්නේ?
පොඩි Help 1ක් දියන්න්කෝ

...