urajdrlk Dec 30, 2012 Virus එකක් දීලා උඹට කවුරු හරි...... සැසාද දන්නේ නෑ.... වයිරස් ගාඩ් එකක් තියෙනවැයි....?? McAfee වගේ එකක් දාලා Clean කරන්න.....
Virus එකක් දීලා උඹට කවුරු හරි...... සැසාද දන්නේ නෑ.... වයිරස් ගාඩ් එකක් තියෙනවැයි....?? McAfee වගේ එකක් දාලා Clean කරන්න.....
delmar Dec 24, 2012 උදා වන්නාවූ නත්තලා ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නත්තලක් වේවා!!! සියළු සිත් පැතීම් ඉටු වේවා !!!