සුදු රෝස Dec 31, 2012 පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා බුවා අයියේ...........
පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා බුවා අයියේ...........
NUWAN BUWA Dec 27, 2012 දැක්කා දැක්කා මල්ලියා ,,, පොඩ්ඩක් හිටපන් reply එකකුත් දාලා ඔයාගේ රෙපුත් කපන්නම් ............