gayankuwait Jan 20, 2013 ah kalakanniyata jobak set unalu neh maru thawa kalakanniyek adu una lankawata ane wasanawan
crazybuddy Jan 19, 2013 එල එල කොල්ලා.. පුළුවන් වෙලාවට වරෙන්.. මම වැඩ කරන්නෙ Neo Tec කියලා කොම්පැණි එකක මචං..
crazybuddy Jan 16, 2013 ආහ්.. ජොබක් සෙට් වුන එක නම් වටිනව මචං.. පුළුවන් වෙලාවට මේ පැත්තෙ වරන්.. ඔෆිස් එකේ ඉන්න ගමන් එන්න බැරිද බං එළකිරි.. මම නම් වැඩි හරියක් එන්නෙ එහෙම.. මාත් හොදින් ඉන්නව මචෝ.. ජොබත් කරගෙන පරිස්සමින් හිටං.. බුදුසරණයි!
ආහ්.. ජොබක් සෙට් වුන එක නම් වටිනව මචං.. පුළුවන් වෙලාවට මේ පැත්තෙ වරන්.. ඔෆිස් එකේ ඉන්න ගමන් එන්න බැරිද බං එළකිරි.. මම නම් වැඩි හරියක් එන්නෙ එහෙම.. මාත් හොදින් ඉන්නව මචෝ.. ජොබත් කරගෙන පරිස්සමින් හිටං.. බුදුසරණයි!