chathura19900223 Jan 2, 2013 ලැබුවා වූ 2013 අවුරුද්ද සාමයෙන් සතුටින් පිරුණු සුබම සුබ අවුරද්දක් වේවා ... ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
urajdrlk Jan 1, 2013 දන්තයිනි, මේක ඔබටයැ..... http://www.elakiri.com/forum/showpost.php?p=14180085&postcount=12835
සුදු රෝස Dec 31, 2012 පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා ඔබට...........
පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා ඔබට...........