upe Jul 24, 2009 ada beheth arang nae wage...paw mee oyata beheth ganna welawal mathaka nethnam mata kiyanna mama mathak karannam
ada beheth arang nae wage...paw mee oyata beheth ganna welawal mathaka nethnam mata kiyanna mama mathak karannam
C C ChuttaFX Jul 23, 2009 amila_90210 is hiding behind a tree ?!?! අය්යා මොකද මේ ගස් අස්සෙ හැන්ගිලා කරන්නේ හිකිස් කොහොමද විස්තර?
amila_90210 is hiding behind a tree ?!?! අය්යා මොකද මේ ගස් අස්සෙ හැන්ගිලා කරන්නේ හිකිස් කොහොමද විස්තර?
thm14 Jul 23, 2009 හිහහහහාහ් ලියන්නම වටින වෝල් එක :කින්ඩි සිනාව: නෑ බොල පට්ටම බිසී මේ දවස් වල ඉතින් ඊකේ ආවත් එක්කො හෝම් පේජ් නැත්තම් මේන් බෝඩ් එකේ ත්රෙඩ්ස් වල විතරයි ඉන්නෙ හික්ස්.. ඔබ තුමාලා ඒවායෙ නෑනේ.:ඔලුවෙන් හිටන් හිනාවෙනවා: ඉතිං ඉතිං කෙසේද වගතුග? ගෑණු ළමය හොඳින්ද? :සිහින් සිනාව: :කින්ඩි සිනාව:
හිහහහහාහ් ලියන්නම වටින වෝල් එක :කින්ඩි සිනාව: නෑ බොල පට්ටම බිසී මේ දවස් වල ඉතින් ඊකේ ආවත් එක්කො හෝම් පේජ් නැත්තම් මේන් බෝඩ් එකේ ත්රෙඩ්ස් වල විතරයි ඉන්නෙ හික්ස්.. ඔබ තුමාලා ඒවායෙ නෑනේ.:ඔලුවෙන් හිටන් හිනාවෙනවා: ඉතිං ඉතිං කෙසේද වගතුග? ගෑණු ළමය හොඳින්ද? :සිහින් සිනාව: :කින්ඩි සිනාව:
geethq Jul 22, 2009 ඒක තමා මෙ ලොක්කයිය ඇලට් එකේ ඉන්න ටයිම් එක සැමී ලොක්කයියට ආසාවට පීඑම් කෑල්ලක් ගැහුවනම් අපි දෙනට සතියක් නිවාඩුපාඩුවෙ ඉන්න පුළුවන් පඩි රහිතව ලොල්
ඒක තමා මෙ ලොක්කයිය ඇලට් එකේ ඉන්න ටයිම් එක සැමී ලොක්කයියට ආසාවට පීඑම් කෑල්ලක් ගැහුවනම් අපි දෙනට සතියක් නිවාඩුපාඩුවෙ ඉන්න පුළුවන් පඩි රහිතව ලොල්
KHz Jul 22, 2009 මම අහල තියෙන්නෙ 4 ම එකතු වෙලා හැදිලා තියෙනව කියල අරක විතරද එතකොට :කන්ෆියුසස්: හිකිස් මන් දැක්කෙ නෑ නෙ ඒකට ආර්පු රිප්ලයි ලොල් ... මට දැනගන්න ඕනි ඔප්පු කරපු විදිහ :අහිංසක හිනාව: අර මොණරෙ වගේ හ්හ්හ්හ්හ්ම් ඕකී ඕනා එකක් ..
මම අහල තියෙන්නෙ 4 ම එකතු වෙලා හැදිලා තියෙනව කියල අරක විතරද එතකොට :කන්ෆියුසස්: හිකිස් මන් දැක්කෙ නෑ නෙ ඒකට ආර්පු රිප්ලයි ලොල් ... මට දැනගන්න ඕනි ඔප්පු කරපු විදිහ :අහිංසක හිනාව: අර මොණරෙ වගේ හ්හ්හ්හ්හ්ම් ඕකී ඕනා එකක් ..
KHz Jul 22, 2009 ඒකෙ එච්චර දෙයක් නෑ නෙ ලොල් කොහොමද ඇත්තටම එහෙම ඔප්පු කරන්නෙ ???? නොදන්නකමට ප්රශ්නයක් නෙ අහල තියෙන්නෙ