amila_90210
Reaction score
436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ada beheth arang nae wage...paw
    mee oyata beheth ganna welawal mathaka nethnam mata kiyanna mama mathak karannam :P
    දැන් අපිට නිවාඩු හම්බෙලා ඉවරයි අය්යෙ. එකනේ රෑ වෙනකල් ඔන්ලයින්. :D hikz
    ඉතින් ඕකට ගස් අස්සෙ හැංගිලා හරියනවද? :lol: Main 1ට මාරු උනා නම් හරිනෙ. :D
    amila_90210 is hiding behind a tree ?!?!
    අය්යා මොකද මේ ගස් අස්සෙ හැන්ගිලා කරන්නේ :eek: :rofl: :lol:
    හිකිස් කොහොමද විස්තර? :D
    හිහහහහාහ් ලියන්නම වටින වෝල් එක :කින්ඩි සිනාව:
    නෑ බොල පට්ටම බිසී මේ දවස් වල ඉතින් ඊකේ ආවත් එක්කො හෝම් පේජ් නැත්තම් මේන් බෝඩ් එකේ ත්‍රෙඩ්ස් වල විතරයි ඉන්නෙ හික්ස්.. ඔබ තුමාලා ඒවායෙ නෑනේ.:ඔලුවෙන් හිටන් හිනාවෙනවා:
    ඉතිං ඉතිං කෙසේද වගතුග? ගෑණු ළමය හොඳින්ද? :සිහින් සිනාව: :කින්ඩි සිනාව:
    ලොල් අක්කට බෑ ඔය සෙල්ලං ලොල්:සෙල්ලංසේන:
    වෝනින් එක දෙයි එක පාර නිවාඩු දෙන්නෙ නෑ ;)
    ඒක තමා මෙ ලොක්කයිය ඇලට් එකේ ඉන්න ටයිම් එක
    සැමී ලොක්කයියට ආසාවට පීඑම් කෑල්ලක් ගැහුවනම් අපි දෙනට සතියක් නිවාඩුපාඩුවෙ ඉන්න පුළුවන් පඩි රහිතව ලොල්
    මම අහල තියෙන්නෙ 4 ම එකතු වෙලා හැදිලා තියෙනව කියල :) අරක විතරද එතකොට :කන්ෆියුසස්:
    හිකිස් මන් දැක්කෙ නෑ නෙ ඒකට ආර්පු රිප්ලයි ලොල් ... මට දැනගන්න ඕනි ඔප්පු කරපු විදිහ :අහිංසක හිනාව: අර මොණරෙ වගේ
    හ්හ්හ්හ්හ්ම් ඕකී ඕනා එකක් ..
    ඒකෙ එච්චර දෙයක් නෑ නෙ ලොල් :eek: කොහොමද ඇත්තටම එහෙම ඔප්පු කරන්නෙ ???? නොදන්නකමට ප්‍රශ්නයක් නෙ අහල තියෙන්නෙ :)
  • Loading…
  • Loading…
  • Loading…