gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ...
    සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදි වීදෝ...
    ආදරේ මටනම් ඇයි විරහා සරදම්...
    ජීවිතේ මමනම් ඇයි කඳුලු මෙතරම්...
    මම උත්සහ කරන්නෙ උබලව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න:(.උබේ පරම මිත්‍රයා (කක්කිවෙයාර්) තමයි උබව නැති කරලා තියෙන්නෙ:dull:.උන් උබට ලං වෙන්නෙ උබේ ඉස්සරහා ජීවිතේ අඩාල කරන්න:rolleyes:.ඔය කොපු,අරක්කු,ගංජා එපා මගෙ රත්තරනේ:no:.ඔවා මිනිස්සු නොමගට ගන්න දේවල්:sorry:.සම හරක් (සචී) නම් හදන්න බැරි තත්වෙටම සක්කිලි වෙලා ඉන්නෙ:(.උබ මේ යන පාරෙන් අයින් වෙයන්:nerd:.තේරුම් ගනින් දැන්වත්:cool:
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියලු බලාපොරොත්තු ඉටු වී සතුට ලඟා කරලදෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා..!:)
  • Loading…
  • Loading…
  • Loading…