gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hamotama bohoma isthuthiyi maawa hoyapu mathak una suba pathapu වොරන්ටි වලින්ද......??
    කෙල්ලෙක් වුනාම අමුතු ආරක්ෂක කොටු ගහගන්න ඕනි නෑ. කාටවත් ජීවත් වෙන හැටි උගන්නන්න කිසි එකෙක්ට බෑ. ධනාත්මක චින්තනය කියලා එක එක තියරි හදාගෙන මිනිස්සුන්ගේ දුර්වල තැන් වලට ඒවා මාකර්ට් කරන බිස්නස් කාරයින්ටත් බෑ තව එකෙක්ට ජීවත් වෙන හැටි උගන්නන්න. අනුන්දෙන ටොපි කන්න එපා කියලා පුංචි කාලේ අපේ අම්මලා කිව්වත් ලොකු උනාම දන්න උන්ගෙම ටොපි කීයක් නං ගිලලා දිරවගන්න බැරි වුනු අවස්ථා අපි හැමෝගෙම ජීවිත වල ඇති. එහෙම නෑ කියලා කිව්වොත් ඒක පට්ටපල් බො‍රුවක්.තවත් කෙනෙක්ට මොනයම් දේකට හරි රැවටුනේ නැති එකෙක් ඉන්නවා නං ඒකත් පුදුමයක්. මිනිස්සුන් කියවන්න ඕන උන් එක්ක ජීවත් වෙලා මිසක් කොටු ගහගෙන ඒවා ඇතුලේ ඉදන් මිනිස්සු දිහා බලන් ඉදලා නෙමේ.
    මොකෝ පේන්න නැත්තේ..මේ හිටියා මේ නෑ කියහන්කෝ..මොකෝ සීන් එක.. :eek:
  • Loading…
  • Loading…
  • Loading…