සිරාවට අමිල ඔය කතාව තනිකර ඇත්ත බං.අපිට අවවාදයක් දෙනකොට විතරයි බං ඒකෙ රස්නෙ දැනෙන්නෙ.පස්සෙ නිකම් රස්නෙ යන්නෙ අයිස් වතුරෙ දැම්ම වගේ

මමම ඔය මෝඩකම දහ වතාවකට වඩා කරලා ඇති.


මොකක් හරි කරලා දත කට කාගෙන හරි නෙට් එන එක නවත්ත ගන්න ඕන බං.දැන් බුකි යන්නෙ නෑ.ඒත් හුඟක් වෙලාවට දවසෙම එළකිරියෙ.

මොකක් හරි කරන්න ඕන බං.නැත්නම් මේක හරියන්නෙ නෑ.තාත්තට මාසෙකට මගේ පන්ති වලටම විතරක් 3500කට එහා යනවා.ගමන් ගාස්තුත් එක්ක.හැමදාම ගෙදරට ණය වෙවී ඉඳලත් බෑ.ගෙදරටත් ඕන ලොකු තැනකට මාව ගච්ඡං කොරන්න.ඒත් ඒක මේ මගේ කුඩා මොලේට තේරෙන්නෙ නෑ බං
