එල මම කලින් කමෙටුවත් ඩිලීට් කලා.. උබෙ යාලුවො වෙන Crazybuddy n Sachi ගෙන් පොඩ්ඩක් ඇහුව. වෙන කාටවත් කිව්වෙ නෑ. මචන් වරදවා තේරුම ගන්න එපා. මේව දැකල මට ආතල් නෑ. මම කඩතුරාවෙ කතා සියගානක් කියවල තියෙනව. මට මේක තවත් එක් සරල කතාවක් විතරයි. මීට වඩා ඇගේ මයිල් කෙලින් වෙන කතා යනව. මේකෙ උබ ගැන නම් කියල නෑ. ඒත් උබේ අන්තිම කතාවයි මේකයි ටිකක් එක වගේ. ඒත් මට ගලපගන්න බැරි තැනුත් තියෙනව. සමහරවිට උබේ කතාව නොවෙන්නත් පුලුවන්.. අපහසුතාවයක් උනා නම් සොරි.. ලින්කුව චැට් එකෙන් එවන්නම්..