එළකිරි කොල්ලෙක් Jan 17, 2013 අපි දැන් ලොකු ටෝක්|නැව් ටෝක් ;) http://www.elakiri.com/forum/showthread.php?t=1526574
rcccc Jan 17, 2013 අම්ම්ට්සිරි කිව්වලු කාලෙකින් එන්න බැරි උනා මචං...!! කවුද බන් ඒ කරදර ජල්බරි නැති කෑල්ල ,,,, උබේ පවුලද,, මොකා උනත් සිරියාවන්ත කෙලිපොඩිත්ත. හැබැයි ප්රවේශමෙන්.......
අම්ම්ට්සිරි කිව්වලු කාලෙකින් එන්න බැරි උනා මචං...!! කවුද බන් ඒ කරදර ජල්බරි නැති කෑල්ල ,,,, උබේ පවුලද,, මොකා උනත් සිරියාවන්ත කෙලිපොඩිත්ත. හැබැයි ප්රවේශමෙන්.......
B.Lalakka Jan 15, 2013 ආදර මල්ලි මම එන විට වුනෙමි ප.....................මා ඒකට ඔබේ මේ ලෙස මම යදිමි ස................මා මින් පුසු දිනකා කිසිදා මම නොවෙමි ප..........මා එතුවක් ඹබට දෙවි රුකවන් දෙන්න සැ...........මා
ආදර මල්ලි මම එන විට වුනෙමි ප.....................මා ඒකට ඔබේ මේ ලෙස මම යදිමි ස................මා මින් පුසු දිනකා කිසිදා මම නොවෙමි ප..........මා එතුවක් ඹබට දෙවි රුකවන් දෙන්න සැ...........මා
පොඩ්ඩා1 Jan 13, 2013 කරදර ජල්බරි නැති .. කිරියෙන් පැණියෙන් පරිප්පු පාන් වලින් ඔව්ර්ලෝඩ් වෙන හෙන පට්ට අවුරුද්දක් වේවා කිව්වා මචං ...!!
කරදර ජල්බරි නැති .. කිරියෙන් පැණියෙන් පරිප්පු පාන් වලින් ඔව්ර්ලෝඩ් වෙන හෙන පට්ට අවුරුද්දක් වේවා කිව්වා මචං ...!!
පොඩ්ඩා1 Jan 13, 2013 අම්ම්ට්සිරි කිව්වලු කාලෙකින් එන්න බැරි උනා මචං...!! එසේම වේවා කිව්වා..!! සොරි වෙන්ඩ ඕනේ ඈ ..!!
mjayanatha Jan 12, 2013 කවුද බන් ඒ කෑල්ල ,,,, උබේ පවුලද,, මොකා උනත් සිරියාවන්ත කෙලිපොඩිත්ත. හැබැයි ප්රවේශමෙන්.......