crazybuddy Jan 12, 2013 නෑ බං මේ ටිකේ හිකෙන්න බිසී.. හිටපු ගමන් යනව හිටපු ගමන් එනවා.. චැට් එකට සෙට් උනේ නැත්තෙ ඒකයි..
crazybuddy Jan 11, 2013 නිදාගනිං වේසාවියෙ.. මම යනව නිදාගන්න උඹට බුදුසරණයි! සතුටින් ඉඳපං! පරිස්සමින් ඉඳපං! සුභ දවසක්! ටටා, බායි උම්මියා!
නිදාගනිං වේසාවියෙ.. මම යනව නිදාගන්න උඹට බුදුසරණයි! සතුටින් ඉඳපං! පරිස්සමින් ඉඳපං! සුභ දවසක්! ටටා, බායි උම්මියා!
crazybuddy Jan 10, 2013 කැතයිද ? නැත්තම් අසභ්යයිද මචන්? ඔය දෙකෙන් එකක්නම් මාරු කරන්නම්. එක එකාගේ කටවල් මට වහන්න බෑනේ බන්. අපේ ඒකාල වැඩිහරියක් කොහොමත් බලන් ඉන්නේ අනුන්ගේ වැරද්දක් හොයන්න, නැත්තම් පදයක් හදන්න. ඒ ගතිය මට නෑ. එහෙම එවන් ගැන කනගාටු වෙනවා. That's all මචන්
කැතයිද ? නැත්තම් අසභ්යයිද මචන්? ඔය දෙකෙන් එකක්නම් මාරු කරන්නම්. එක එකාගේ කටවල් මට වහන්න බෑනේ බන්. අපේ ඒකාල වැඩිහරියක් කොහොමත් බලන් ඉන්නේ අනුන්ගේ වැරද්දක් හොයන්න, නැත්තම් පදයක් හදන්න. ඒ ගතිය මට නෑ. එහෙම එවන් ගැන කනගාටු වෙනවා. That's all මචන්