~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකක් තියෙනවා "කැන්ඩියා" කියලා, කාටවත් කියන්න එපා :no::sorry:
    අපි හොඳ ළමයි , ඔය ෆේක් ප්‍රොෆයිල් නෑ අපිට්‍ :D:D:yes:
    කොහේ හරි ඔලුව වැදුනද උදේ නැගිටිනකොට? :eek:

    මගේ නෙවේ ඒක :no:
    පුංචිම පුංචි හීන...
    දඟකාර සිතිවිලි..
    මට දුන්නු නුඹ...
    උනු කඳුලු අද..
    දුන්නු ඒ අරුමය...

    ~Titi~
    ටිටී ඔයා ඔය එක එක හාල්පාරුවො එක්ක වැඩිය කතාවට යන්න එපා
    itin ane mama adamai eyaawa dakke :( eth oyaage pro. eke innawa dakala giye eyage pro. ekata :nerd: man ehenan yanawa titi aye wena acc. ekakin puluwan unoth ennam.. mata nan ehema enna hithenneth naa EK th epa una :(
    ඇයි බබා එහෙම කියන්නෙ.මම එයාව හැක් කරලනං මම මොකටද බබා එයාට මැසේජ් ගහන්නෙ.තේරුම් ගන්න බබා.
    hithunoth me acc. eken aye log wennaa mama :( man yanawa yanna :( meke inne maara minissu thamai :(
    me mokadda?? mewa click karannath bayai mata :(
    man dan gihin baluwa uge acc. ekata man private msg karanakota uth private msging ne :shocked:
    හරි හරි මම ඔයාට බබා කියන්නෙ නෑ බබා.එයා මට මැසේජ් එවුවෙ නෑ බබා.මගේ වැරද්දක් නෑ බබා.:(:(
    ane manda public thread ekaka wath mu mona hari dalawath da :( man dan moko karanne ??
    දැං මොකද්ද මම පිලිගන්න ඕන කියන්නෙ. :oo:
    අනෙ මේ යන්න ටිටී බබා යන්න:lol:.මෙච්චර වෙලා private msg බැලුවෙ මේ එක අතකිං මැසේජ් ගහන නිසා.අනිත් අතේ බත් පිගාන.ඔයා මෙතන නහයෙං අඩන නිසා මෙච්චර අමාරුවෙන් මැසේජ් ගහන්නෙ.:(:(
    eya tikak amuthu porak needa :rolleyes: oya wage aya hena bayanakai :yes: parissamen ashre karanna :) oya naa naa kiwwata danatamath oyaage machine ekata keylogger ekak daalada danne naa :oo: man nan porawa add kareth naa :no:
    මේ මට කියනවද මොකද්ද වෙන්නෙ කියල.ඔයා මාව ignore ලිස්ට් එකට බැරි නං ඕන ලිස්ට් එකකට දාගන්න.මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.මට කාවවත් හැක් කරන්න තේරෙන්නෙ නෑ.මට එහෙම කරන්න පුලුවන්නං මගේ කෙල්ලට facebook එකේ ඉන්න දෙන්නෙ නැතුව වද දීපු එකාගෙ account හැක් කරල උගෙ පරම්පරාව මතක් කරල දෙනව.මට එක එකාගෙ හැක් කරන්න කිසිම උවමනාවක් නෑ මම ඒක දැනගෙන හිටියත්.
  • Loading…
  • Loading…
  • Loading…