Malinga
Reaction score
1,013

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නිළියක් එක්ක යාලුවෙන එක හොඳද..?
    අනාගතයෙදි ප්‍රශ්නයක් වෙයිද..?
    එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
    ඒක ඇත්ත අයියෙ.. ඔය නෙහාරට, උපේක්ෂාට, චතුරිකාට වගේ අයටත් කෙලඋනානේ..
    හ්ම්.. ඒක ඇත්ත අයියෙ.. අපිට ඔය දේවල් බලන් ඉන්න අමාරුයි.. නළුවෙක්ම තමා එයාලට හරියන්නෙ.. අනේ මන්ද.. ඒත් එපා වෙලා ඉන්නෙ.. :D
    නිළියක් එක්ක යාලුවෙන එක හොඳද..?
    අනාගතයෙදි ප්‍රශ්නයක් වෙයිද..?
    ඒක ඇත්ත මාලිංග අයියෙ..
    ජොබක් නැතුව කෙල්ලෙක් එක්ක යාලුවෙන එකත් බොරු වැඩක්..
    අනික ජොබක් නැති කොල්ලෙක් එක්ක එන එවුනුත් මෝඩයි..
    අවුල තියෙන්නෙ සමහර කෙල්ලො කොල්ලට ආදරේට නෙමෙයි සල්ලි වලට කෑදරකමේ එන එකයි..
    ඔව් අයියෙ.. මෙහෙම ඉන්න එක හොදා තමයි.. හොද කෙල්ලෙක් හොයාගන්න එක අද කාලෙ ලේසි නෑ.. සල්ලි වලට එන අය නම් ඕන තරම් ඉන්නවා..
    අන්න ඒකනේ අයියෙ.. :D
    ජීවත් වෙන්න ආදායමක් තියෙනවා නම් මොන ජොබ්ද ඉතිං..
    දැන් තියෙන්නෙ කසාඳයක් බැඳලා ෆුල් ෆන් එකේ ඉන්න තමා..
    අයියට වතුපිටි එහෙම ඇති.. :D
    එතකොට ඉතිං මොන ජොබ්ද.. ගෙදරට වෙලා ෆන් එකේ ඉන්න බැරියෑ..
    අනිවා අයියෙ...
    ඔයා මුකුත් ජොබක් කරන්නෙ නැද්ද තාම..?
    ඔව් අයියෙ.. ලෙඩ උනාට පස්සෙ මම වැඩිය වැඩ කරන්නෑ.. ගොඩක් වෙලාවට නිකන් තමා ඉන්නෙ..
    කලින් තරම්ම නිදි මරන්නෙ නෑ.. ඒත් වැඩ වැඩි දවස් වලට නිදි මරන්න වෙනවා.. එපා වෙනවා තමයි.. මොනා කරන්නද.. :(
    ජොබ් එක නම් කලින් වගේ කරගෙන ඉන්නවා මාලිංග අයියෙ.. ඒක නම් ඉතිං එපා වෙන ජොබ් එක.. :(

    මම ඒත් බැලුවා මාලිංග අයියා දැන් එළකිරි වැඩිය එන්නෙ නැතිදෝ කියලා.. ඒත් රේඩියෝ ත්‍රේඩ් එකේ ඉන්නවා දැක්කා.. :D
    මාත් හොඳින් ඉන්නව අයියෙ.. මොකද කරන්නෙ මේ දවස්වල..? දැන් එළකිරි ටෝක් සෙක්ෂන් එක පැත්තෙ එන්නෙ නැද්ද..? කොමෙන්ටුවක්වත් දැක්කෙ නෑනෙ ඔයාගෙ..
  • Loading…
  • Loading…
  • Loading…