crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම නෑ ඉතින්. මොන කසාද ද මල්ලි ඉතින් මෙහෙම ඉන්නව තමයි. ඒව ඉතින් පස්සෙ සිද්දවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    ඇත්තනෙ සහෝ.ඔයාගෙ ඔය ගොරක මූන බලන්න මොන කෙල්ලද කැමති වෙන්නේ:lol:
    එහෙම නෑ ඉතින්. ආදයමක් තියෙනව තමයි ජීවත් වෙන්න. ඒත් ඉතින් ඔය කියන වතුපිටි අරව මේව ‍එහෙම නෑ
    නෑ මල්ලි මන් ඉතින් ‍ජොබ් කරන්න කැමති නැහැනෙ
    ඒකනම් හොඳයි. එතකොට ඉතින් ටිකක් ශේප්නෙ.
    ඔව් හැබැයි කතාවනම් ඇත්ත :(. ඒ උනාට අතේ සතේ නැතුව ඉන්නවට වඩා කට්ට කාල හරි කියක් හරි හම්බ කරගන්න පුළුවන්නේ සහෝ :yes:
    ඔව් ඉතින් වැඩ කරද්දි එහෙම තමයි. ඒ වුණාට ඉතින් ටිකක් රෙස්ට් එක ගන්න එක තමයි හොඳ
    ඉස්සර වගේ ම තාමත් නිදිමරනව ද? අපෝ එහෙනම් එපා වෙනව ඇතිනෙ. හොඳත් නැහැනෙ.

    ඔව් ඉතින් වැඩිය ‍පොස්ට් කළේ නෑ. නෙට් එහෙමත් අවුල් තිබුණ ඒ දවස්වල.
    ඇයි බොල විභාගෙ කලේ නැද්ද..?
    ඔව්වා ඕන නෑ හොඳ ඇමතියෙක් සෙට් කරගත්තා නම්.. මේ මං වගේ..
    කොහොම උනත් ඉක්මනින් ජොබක් හොයාගන්න එක හොඳයි මචං..
    දැන් උඹට වයස කීයද.. මට 22යි..

    රීලෝඩ් දාන්නෙ මල් කඩන්න වෙන්න ඇති.. ලව් කරාට ඔය මත්තෙම නැහෙන්න එපා බොල.. ජොබක් හොයාගත්තෙ නැත්තං උඹගෙ ලවටත් අන්තිමට හෙනහුරා ගහවි..
    මම ආපහු ඒ ලෙවල් කරනව බං :P
    දෙපාරක් ඇන ගත්තා මේ පාරත් ඇන ගන්න බෑ නෙ බං :sorry:
    AL කළා. මට 20යි තාම :D. SLIIT 1ඒ course 1ක් කරනවා දැන්. ජොබ් 1ක් කරන්න තරම් සුදුසුකමක් නෑ තාම :oo:
    එළ එළ. වැඩිය පෝස්ට් දැම්මෙ නෑ තමයි මේ ටිකේ. රේඩියෝ ත්‍රේඩ්වල තමයි පෝස්ට් 2, 3 හරි දැම්මෙ. කොහොම ද දැන් රැකියාව එහෙම?
    එළ එළ මැනික.පරිස්සමින් හිටපන්.බුදු සරණයි උඹටත්
  • Loading…
  • Loading…
  • Loading…