පූස් Jan 20, 2013 ඒ පූසන්ට අපහාස කරන්න එපා. ඔහොම අන්දවල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? ඔහොම කළා කියල පූසන්ගේ ඥානය අඩු වෙන්නෙ නෑ. ඒව හංගන් ඉන්නෙ. අවස්ථාව ආවම පාවිච්චි කරන්න. නිකන් මාව යක්ස පූසෙක් කරගන්න එපා. Cute baby කියල බලන්නෙ නෑ. උස්සල ගහනව පොලේ ගෙම්බා ගැහුව වගේ. මේ ඒරියා එකේ මට වඩා චන්ඩි නෑ අරිද?
ඒ පූසන්ට අපහාස කරන්න එපා. ඔහොම අන්දවල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? ඔහොම කළා කියල පූසන්ගේ ඥානය අඩු වෙන්නෙ නෑ. ඒව හංගන් ඉන්නෙ. අවස්ථාව ආවම පාවිච්චි කරන්න. නිකන් මාව යක්ස පූසෙක් කරගන්න එපා. Cute baby කියල බලන්නෙ නෑ. උස්සල ගහනව පොලේ ගෙම්බා ගැහුව වගේ. මේ ඒරියා එකේ මට වඩා චන්ඩි නෑ අරිද?