dj ice cold
Reaction score
1,466

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :( :(
    උඹට මල පැන්නද..?
    මම හිතුවෙ උඹ ජෝක් දන්නවා කියලා..
    යන්ට හොඳයි හඟුරන්කෙත මහ පාරේ
    ඉන්ට හොඳයි හඟුරන්කෙත අම්බලමේ
    බොන්ට වතුර බෝගහමුල පීල්ලේ
    සැවොම අපි වඳිමු පොත්ගුල් විහාරේ

    පිං බලන්ට කෙරුවේ මම වැඩ එහිම
    මං බලන්ට අඟනෝ එති හැම දාම
    මං කියන්ට කීවේ සීපද බෝම
    යං බලන්ට හඟුරන්කෙත අම්බලම

    එකට විතර මම ගෙදරින් පිටත් උනා
    දෙකට විතර අම්බලමක වාඩි උනා
    තුනට විතර පේරාදෙණිය පසු උනා
    හතරට විතර මගේ නෝනා මතක්‌ උනා
    කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
    ඔබ සැබවින්ම ව්‍යෛශ්‍ය ස්ත්‍රියක් බව සත්‍යකි..
    ඔයා තනිකර ගෑණු චරිත සහෝ.. ඒකනේ කෙල්ලො දම්මලා අහිංසක කොල්ලන්ට බැනුම් අස්සවන්නෙ..
    මොනව ගැනද ලියන්නේ .. හ්ම් ..ඔයා ගැන තමයි ලියන්න වෙන්නේ.........:rofl:
    හොඳ ත්‍රෙඩ් එකක් දාන්නකෝ කම්මැලියි......:(:dull:
    මාත් හොඳින්... :) කෝ අනෙ අර අඬන මූණ :baffled::rofl:
  • Loading…
  • Loading…
  • Loading…