crazybuddy Jan 29, 2013 ඒකනේ.. මට හිතුනා.. උඹ ගෙදර නෙමේ ඉන්නෙ කියලා.. ඒත් පුළුවන් වෙලාවට එලකිරි වරෙන් මචෝ..
kandya Jan 29, 2013 ඉන්නවා බන්, තව අවුරුද්දක් තියෙනවා..හොඳයි හොඳයි, එහෙමවත් ප්රයෝජනවත් යමක් ඉගෙනගනින්...
crazybuddy Jan 27, 2013 අලුත් විස්තර නම් ඉතිං නෑ මලයා.. ජොබ් එකත් කරගෙන ෂේප් එකේ ඉන්නවා.. මොකක්ද අලුත් පංතිය... ක්ලාස් ගියාට එලකිරි එන්න පුළුවන් නේ..? පුළුවන් වෙලාවට වරෙන්.. ටික දවසකින් ත්රේඩ් එකක් එහෙම දැක්කෙ නෑ..
අලුත් විස්තර නම් ඉතිං නෑ මලයා.. ජොබ් එකත් කරගෙන ෂේප් එකේ ඉන්නවා.. මොකක්ද අලුත් පංතිය... ක්ලාස් ගියාට එලකිරි එන්න පුළුවන් නේ..? පුළුවන් වෙලාවට වරෙන්.. ටික දවසකින් ත්රේඩ් එකක් එහෙම දැක්කෙ නෑ..