RePost බුවා Feb 3, 2013 හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... http://www.elakiri.com/forum/showthread.php?p=14396947
මම කට්ටා Feb 3, 2013 Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.
dath kimbula Jan 22, 2013 යකෝ.... ෆෝන් එකට ආන්ස්ර් කරපිය *කෝ................... බිස්නස් එකක් සෙට් කරන්නවත් තොට කතා කරන්න බැරිද ගල් මූසලයා..........
යකෝ.... ෆෝන් එකට ආන්ස්ර් කරපිය *කෝ................... බිස්නස් එකක් සෙට් කරන්නවත් තොට කතා කරන්න බැරිද ගල් මූසලයා..........
mjayanatha Jan 17, 2013 ඒ ගේම් එකේ data කේස් එකක් අය්යේ... වෙන එකක් දා ගන්න ඊට කලින් බඩකඩිත්තුවේ බැටරි බහින එක හදාගෙන හිටු ... බැටරි එක ගලවල 180තත්පර තියල අයිත් දාල බලන්න සමහර විට බැටරි එක කැලිබ්රේට් වෙයි
ඒ ගේම් එකේ data කේස් එකක් අය්යේ... වෙන එකක් දා ගන්න ඊට කලින් බඩකඩිත්තුවේ බැටරි බහින එක හදාගෙන හිටු ... බැටරි එක ගලවල 180තත්පර තියල අයිත් දාල බලන්න සමහර විට බැටරි එක කැලිබ්රේට් වෙයි