prasad9805 Feb 1, 2013 සුජාත අහවර වී අභීත ඒ අභීත පුතත් ලගදීම ඒවි මේවා බලලා අභීත ටෝක්ස් දෙන්න නම් එන්න එපා ඔන්න
mjayanatha Feb 1, 2013 අක්කගේ කාමරේ ජනේලේ දිහා බලාගෙන වෙන්න ඇති බට්ට ඔළුව පීරලා තියෙන්නේ.. අයියෝ පොඩි එකාගේ ඔළුවත් බට්ටාගේ ඔලුව වගේම ඇති ඒ කියන්නේ...
අක්කගේ කාමරේ ජනේලේ දිහා බලාගෙන වෙන්න ඇති බට්ට ඔළුව පීරලා තියෙන්නේ.. අයියෝ පොඩි එකාගේ ඔළුවත් බට්ටාගේ ඔලුව වගේම ඇති ඒ කියන්නේ...
පූස් Feb 1, 2013 ඕකෙ කැමරා කොපිය බැලුවා ආව ගමන්. BRRIP ඒකත් බැලුව. වෙන වැඩ නැති මට ඕව තමයි වැඩ. මම කතා කරන භාෂාවල් තුනයි. සිංහල ඉංග්රීසි හින්දි
ඕකෙ කැමරා කොපිය බැලුවා ආව ගමන්. BRRIP ඒකත් බැලුව. වෙන වැඩ නැති මට ඕව තමයි වැඩ. මම කතා කරන භාෂාවල් තුනයි. සිංහල ඉංග්රීසි හින්දි