Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Current Activity: Viewing Thread මං ආසයි පොතක් වෙන්න........ : ))
    උඹට තවම
    උඹත් එක්ක
    දවසකට හරි ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට
    ඔයා මගෙ පණ වාගෙලු ..:love:
    මට දරා ගන්න බැරි ඒකලු.. :oo:
    හිනාවෙන්නේ සඳ වාගෙලු.. :eek:
    මට බලා ඉන්න බැරි ඒකලු ...:baffled:

    :lol::lol::lol::rofl:
    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :yes::yes:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :yes::yes:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool:
    බොහොම ස්තුතියි සස්ලිට් අයියෙ.. ඒ වචනෙත් ඇති මට..
    බොහොම ස්තුතියි සස්ලිට් අයියෙ.. ඒ වචනෙත් ඇති මට..
    අද මගෙ හිතට හරි මදියි අයියෙ.. අමතක කරලා දාපු කෙනෙක්ව මතක් වුනා.. (එලකිරි එකේ කාවවත් නෙවේ )
  • Loading…
  • Loading…
  • Loading…