මම කට්ටා Feb 3, 2013 Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක බලලා යම් දැනුමක් ගනින් මචං. ubanam kiyewwane
Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක බලලා යම් දැනුමක් ගනින් මචං. ubanam kiyewwane
prageeth119lk Feb 3, 2013 අන්න එහෙම වරෙං හොද ෆිල්ම්ස් එහෙම ආවෙත් නැ The Eventබ්බලපන් බැලුවෙ නැත්නම් කතාව ගලන විදිය සිරා අවුලක් නිසා ඔකා නවත්වලා වගෙ
අන්න එහෙම වරෙං හොද ෆිල්ම්ස් එහෙම ආවෙත් නැ The Eventබ්බලපන් බැලුවෙ නැත්නම් කතාව ගලන විදිය සිරා අවුලක් නිසා ඔකා නවත්වලා වගෙ
prageeth119lk Feb 3, 2013 නෙදකින් තෝ අපි ගැන එහෙමද හිතන්නෙහැමදෙම ටික ටික දනන් එක දෙයක් වත් හරියට බැරි බුවෙක් ඔව් නෙ ඔකාට බදින්න වයසත් හරි උබලාවත් අයියා කියපන්
නෙදකින් තෝ අපි ගැන එහෙමද හිතන්නෙහැමදෙම ටික ටික දනන් එක දෙයක් වත් හරියට බැරි බුවෙක් ඔව් නෙ ඔකාට බදින්න වයසත් හරි උබලාවත් අයියා කියපන්
prageeth119lk Feb 3, 2013 අපි නම් බොයියකො උබටහ් විශ්වාස කරනවා නෙ ඔය එක එකා ගහන මඩ යකො චාමිකට අයියා කියනවා නම් අපිටත් එහෙම කියපන් පට්ට බන් හදපු එකා සුපිරියට හදලා තියෙනවා
අපි නම් බොයියකො උබටහ් විශ්වාස කරනවා නෙ ඔය එක එකා ගහන මඩ යකො චාමිකට අයියා කියනවා නම් අපිටත් එහෙම කියපන් පට්ට බන් හදපු එකා සුපිරියට හදලා තියෙනවා
prageeth119lk Feb 3, 2013 ඔව් 25 තමයි ලු නෙ ඔය දවසක් දාගත්ත එක හොදයි නැත්නම් අපෙ එවුන් ඕකට ඇවිල්ල බොන්න තියාගනි අපි සහාබාගි වන්නො විතරයි
ඔව් 25 තමයි ලු නෙ ඔය දවසක් දාගත්ත එක හොදයි නැත්නම් අපෙ එවුන් ඕකට ඇවිල්ල බොන්න තියාගනි අපි සහාබාගි වන්නො විතරයි
sasliit Feb 2, 2013 e minissu puluwankamakata middle east yanwa neme sasliit ayye.apita ohoma kiyanna puluwan.e wunata wale thuna kanna denna manussyata bariwunahama ganu kena rata yanwa.rajayenma madihathwela oka nawathuwe naththam oka kawadawath wenas wenne nae
e minissu puluwankamakata middle east yanwa neme sasliit ayye.apita ohoma kiyanna puluwan.e wunata wale thuna kanna denna manussyata bariwunahama ganu kena rata yanwa.rajayenma madihathwela oka nawathuwe naththam oka kawadawath wenas wenne nae
prageeth119lk Feb 2, 2013 ඉක්මනට ජොබක් සෙට් වෙයි ඇයි යකො කලින් අපි වෙන ට්‍රිප් ගියෙ, ඒ ගාල්ලෙද මොනාද බන් කොල්ලො නෙ
prageeth119lk Feb 2, 2013 එහෙනම් ඉක්මනට සෙට් නොවුනත් හොදයි ගොඩක් එවුන් එන්ව ලු එන්න ට්‍රයි එකක් දියන්
prageeth119lk Feb 2, 2013 තෙරුනා යකොමෙ ගාල්ලෙ ට්‍රිප් එකක් සෙට් කරලා උබ එනවද කැල්ල එක්ක වරෙං අද නම් පට්ට ස්ලො වගෙ
maxboysl Feb 2, 2013 machan mage pen ekak thiyanava. eka open karanna baha. format karanna kiyaava. eethin eke tiyna documents . photos ehema ganna bariveyida?????
machan mage pen ekak thiyanava. eka open karanna baha. format karanna kiyaava. eethin eke tiyna documents . photos ehema ganna bariveyida?????
එළකිරි කොල්ලෙක් Feb 2, 2013 ඔක්කොමත් කරගන්න එපැයි බං ජීවිතෙයි එක්සෑමුයි කියන්නෙ දෙකක් නෙ?හරි හරි බං මාත් යනවා.පස්සෙ සෙට් වෙමු බුදුසරණයි!
ඔක්කොමත් කරගන්න එපැයි බං ජීවිතෙයි එක්සෑමුයි කියන්නෙ දෙකක් නෙ?හරි හරි බං මාත් යනවා.පස්සෙ සෙට් වෙමු බුදුසරණයි!