Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපේ රට , ලෝකෙන්ම උතුම් රට , පෙරදිග මුතු ඇටය , රත්න දීපය , ධර්ම දීපය ආදී විවිධ විශේෂණ පද වලින් අතීතයේ පටන්ම ලෝකයා හදුන්වා දුන් 'අප උපන් අසිරිමත් හෙළ බිමේ හැර මේ මිහිතලය මත වෙනත් කිසිම රටක අපේ රටේ තරම් සුවයක් නෑ..... මොන පරමාර්තය මත හෝ අපි මව් බිමෙන් දුරස් වුනත්,ඒ අපේ මාතෘ භූමිය මතක් වෙත්දි දුවල එන්න හිතෙනව..... අපේ රටේ වටිනාකම තව තවත් දැනෙන්න මේ වගේ තවත් රටක තනි වෙන්න ඕන... එහෙම වෙලාවට ඒ තනිකම , පාථව නැතිකර, ලංකාවෙ ඉන්නව වගේ හැගීමක් දෙන එළකිරි set එකට ජය වේවා....!!!!
    එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    Thousands laid down their lives....... :(
    so that our country is breathing this day........:)
    Never forget their sacrifice...:yes:

    Happy Independence Day to u......:):):)
    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
    මට තෙරුනා බන් :Pඑත් කවුද කියල සැක හැර දැනගන්න හැදුවෙ නැත්නම් වෙන කෙනෙක් ගැන වැරදි චිත්‍රයක් මැවෙනවා නෙ:oo:
  • Loading…
  • Loading…
  • Loading…