ජොබ් කරනව කියන්නෙ කරුමයක් බං.. මටත් දැන් මාවම එපා වෙලා තියෙන්නෙ.. යකෝ පොඩ්ඩකට හිතපං.. මං ලංකාවෙ ඉඳලත් ආසාවට එලියට බහින්න ටයිම් එකක් නෑ.. ගෙවල් තියෙන්නෙ මෙතන ඉඳන් කිලෝ මීටර් හත අටක් එහා.. ඒ තිබිලත් ගෙදර යන්න ටයිම් එකක් නෑ කියහංකො.. එපා වෙන්නැද්ද ජීවිතේ..