rcccc Feb 7, 2013 boot seen nam ganan ganna epa kello ada ennwa heta nae.kohma wunath awul ekmanata hariyayi
එළකිරි කොල්ලෙක් Feb 7, 2013 ආනා නෑ අයියණ්ඩී..... ඇවිත් ගියෙ නැත්නම් මොකක් ද වගේ මම දැන් චුත වෙමි පස්සෙ සෙට් වෙමු අයියේ
එළකිරි කොල්ලෙක් Feb 2, 2013 තාම අප්සට් එක තියෙනව බං.මම දැන් මේ පාර එක්සෑම් එකට රෙඩි වෙනවා.මොනව කරන්න ද බං දුක තමයි.ඒත් මුලදි තරම් දුකක් නෑ දැන්
තාම අප්සට් එක තියෙනව බං.මම දැන් මේ පාර එක්සෑම් එකට රෙඩි වෙනවා.මොනව කරන්න ද බං දුක තමයි.ඒත් මුලදි තරම් දුකක් නෑ දැන්
එළකිරි කොල්ලෙක් Jan 30, 2013 මම බැලුවා අයියේ අප් කරන්නම් නම නැතුව තව ටිකකින්.පරණ Z එකවත් නෑ එකම රිසල්ට් එක උනාට
එළකිරි කොල්ලෙක් Jan 30, 2013 අනිවා අයියේ කැපවීම ඕනෙමයි.තියෙන හැකියාව ඉස්සරහට ගේන්නත් කැපවීමක් නැතුව බෑ.