mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි දැන් සෑ වෙලා එන්නේ :Papi ithin awilla tika welawakin washpa wenawane :rofl:බලු මිනිස්සු ඕයි.. :(dan eka sarayak kiwwa ehema aya naaaa :angry:ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
    ලංකාවට එද්දී ප්ලේන් එක කඩා වැටිය..[IMG]
    ප්ලේන් එක උඩින් යනකොට මම හු කියනව තෝ පැනපිය එතකොට මට බනින්න
    [IMG]
    මතක විදියට මේ සතියට bike එක හැප්පෙනව කිව්ව දෙවනිය ඔයා ද කොහෙද සහෝ.. :(
    මම මළොත් ඒම.. :no:
    දුක හිතෙන් නැද්ද උයාට :dull:
    හෙන ගහපිය.. reply කළා යකෝ.. visual studio ආයෙ දාල අයින් කරා
    තූ තොපි :(

    මොකද්ද නාක ආලන්තිය :dull:
    කටේ කිලි සූද ගීන් නෑ තාම මගෙ :no:
    කොහොමද ඉතින්,
    මේ ටිකේ ටිකක් බිසී....
    බිසී කියන්නේ පට්ටම බිසී අයියා,,,,,
    අර මාස තුනේ ට්‍රේනින්ග් එකේ පිටු 75ක රිපෝර්ට් එකක් ජනවාරි 20ත කලින් දෙන්න තිබුනා..... දවස් ගානක් මහන්සි වෙලා එක ගොඩ දැම්මා....
    ඊට පස්සේ සති 8කින් කරන්න තිබුන ලේක්චාර්ස් , ස්ට්‍රයික් නිසා සති 5න් කළා,
    11 ඉදන් එකසම්....
    මේ ස්ටදී ලිව් සතිය,,,,
    මේකේ මැරීගෙන බොකනවා....
    17 මේක ඉවර උනාම 20 ට්‍රේනින්ග් එකේ presentation and viva.
    පහුගිය සති පහේ, ප්‍රැක්ටිකල් 7ක් කළා....
    තව ඒවගේ රිපෝර්ට් දෙන්න තියෙනවා.....
    එහෙන් තව එක එක වැඩ.....
    එපා වෙලා ඉන්නේ....
    ට්‍රේඩ් එකට අවේ නැතිවට මේ ටිකේම රේඩියෝ ඇහුවා....
    දවල්ටත් රේඩියෝ එක අහගෙන තමා වැඩ.....
    මේ ඔක්කොම ඉවර වෙලා සෙට් වෙමු කලින් වගේ,,,,
    එතකල් අමතක කරන්න එහෙම එපා අපිව,,,,,
    මටත් එපා වෙලා තමා බං ඉන්නෙ.. මොනා කරන්නද.. කරුමෙ ගෙවන්නත් එපෑය..
  • Loading…
  • Loading…
  • Loading…