Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පි දැන් සෑ වෙලා එන්නේ :Papi ithin awilla tika welawakin washpa wenawane :rofl:බලු මිනිස්සු ඕයි.. :(dan eka sarayak kiwwa ehema aya naaaa :angry:ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
    අපි දැන් සෑ වෙලා එන්නේ :Papi ithin awilla tika welawakin washpa wenawane :rofl:බලු මිනිස්සු ඕයි.. :(dan eka sarayak kiwwa ehema aya naaaa :angry:ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
    මට තේරුණේ නෑ සස්ලිට් අයියා කියපු එක..

    එහෙනම් ගිහින් එන්න..
    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!

    මාත් ටිකක් බිසී.. තව ටිකකින් යනවා..
    මම පව්.. ඔව් අප්පා .. කියල වැඩක් නැ.. රේඩියෝ එකට සෙට් වෙන්න බැරි උනා... දැන් දවස් 3ක් විතර....
    දැන් අවේ.. මියදෙන්න ඔන්න මෙන්න... පට්ටම මහන්සි
    ane ne bn api ana time den ubala nehene,
    mama den kollupitiye inne bn jobak set una,
    athal ake karan innawa,but EK aka peththe wath annna den time ne saslit ayye :(
    ethen kohomada jeewithe ahema :)
    කොහොමද ඉතින්,
    මේ ටිකේ ටිකක් බිසී....
    බිසී කියන්නේ පට්ටම බිසී අයියා,,,,,
    අර මාස තුනේ ට්‍රේනින්ග් එකේ පිටු 75ක රිපෝර්ට් එකක් ජනවාරි 20ත කලින් දෙන්න තිබුනා..... දවස් ගානක් මහන්සි වෙලා එක ගොඩ දැම්මා....
    ඊට පස්සේ සති 8කින් කරන්න තිබුන ලේක්චාර්ස් , ස්ට්‍රයික් නිසා සති 5න් කළා,
    11 ඉදන් එකසම්....
    මේ ස්ටදී ලිව් සතිය,,,,
    මේකේ මැරීගෙන බොකනවා....
    17 මේක ඉවර උනාම 20 ට්‍රේනින්ග් එකේ presentation and viva.
    පහුගිය සති පහේ, ප්‍රැක්ටිකල් 7ක් කළා....
    තව ඒවගේ රිපෝර්ට් දෙන්න තියෙනවා.....
    එහෙන් තව එක එක වැඩ.....
    එපා වෙලා ඉන්නේ....
    ට්‍රේඩ් එකට අවේ නැතිවට මේ ටිකේම රේඩියෝ ඇහුවා....
    දවල්ටත් රේඩියෝ එක අහගෙන තමා වැඩ.....
    මේ ඔක්කොම ඉවර වෙලා සෙට් වෙමු කලින් වගේ,,,,
    එතකල් අමතක කරන්න එහෙම එපා අපිව,,,,,
    කලිනුත් බිව්වා අයියෙ.. කාලයක් නවත්තලා තිබුණා.. ආයෙම බොන්න පටන්ගත්තා.. මල කරුමෙ මේ ජොබ් එක නිසා කිසිම නිදහසක් නෑ අයියෙ.. ඒකයි එපා වෙලා ඉන්නෙ.. :(
  • Loading…
  • Loading…
  • Loading…