sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනී ඔයා පඩංගුවෙ ගිහින් ආවද?:eek:.වල්කම් ටු එලකිරියට:dull:
    අඩේ ,,,මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ :no:
    විහිළුවක්නේ බන් කරේ .............:confused:
    පිස්සුද බන් එවුවා අව්ලක් නැහැ ,,,:):)
    මම බයේ හිටියේ උබ ආයෙත් නැට්ට පාගගනී කියලයි ...........:yes::cool:
    අර අපි ලියපු කතාව නුවන් අයියා, එඩිෂන් එහෙම දුරට ඇදගෙන ගියා.. මාත් කොටසක් දැම්මා.. උඹත් ලියපං..
    එල එල.. අනිවා පුළුවන් වෙලාවට වර.. රුපියල් සීයක් දාගන්න බැරිකමක් නෑනෙ උඹලට.. මාත් දවස් හතරකින් විතර ආවෙ ඊයෙ බං..
    අප්පටසිරි.. ඒත් මං බැලුවා මොකෝ උඹ පේන්න නැත්තෙ කියලා.. දැන් ආයෙම කවදද උඹ EK එන්නෙ..?
    සචියා මොකෝ පේන්න නැත්තෙ..?
    මාත් අන්තිමට ලොග් වුණේ 13 වෙනිදා බං..
    පට්ටෙට බිසී වෙලා හිටියෙ..
    උඹත් යකෝ 13 වෙනිදයින් පස්සෙ ඇවිත් නැහැනේ..
    බොට මොකෝ උනේ..?
    මොකද බන් වෙලා තියෙන්නේ ,,,,
    ඇයි පේන්ඩ නැත්තේ ....................
    උඹ මහ කාලකන්නි බූරුවෙක් යකෝ.
    වැරැද්දක් කලා නම් ඒක බල්ලා වගේ පිළිගනිං.
    මෙතන බූරු පකෙක් වගේ කෑගහන්නෙ නැතුව.
    උඹ පාරකදි අහුවෙන්න එපා.
    කපනවා කෑලි කෑලි වලට.
    ගොං හු#තා....

    දුක හිතුනා වස්තු ඔයා ඔහොම කතා කරද්දින්.බඩී උනත් දුකින් ඉන්නෙ ඔයා වැඩිය කතා නෑ කියලා.ඔහොම හිත රිද්දන්න එපා දෙයියෝ

    නෑ.. උඹ ඒක සිරාවටමයි කිව්වෙ..
    මගේ අතින් නොදැනුවත්ව හරි වරදක් වුණා නම් සොරි වෙයන් මචෝ..

    බෑ බෑ ඌටම ගිහින් කර ගනින්.. උබේ කටේ විසබීජ තියනව..
    අනික හපන්නත් බැරි නෑ දෙද්දි ෂික්:dull:
    නොදකින්:frown:.තෝ හිතනවා වගේ මම මැරෙන්නෙ නෑ කිම්බියේ:(.අපි ආයුෂ උපරිම ගෙනාපු කොල්ලො:cool:.තොපි වගේ මල් පොන්නයින්ට අපිව දකිද්දින් ඉරිසියාව ඉවසගන්න බෑ.:dull:
  • Loading…
  • Loading…
  • Loading…