මම කෝල් එකක් දෙන්නම්..... නැත්නම් උඹේ මේ ප්රශ්න පත්තරේට උත්තර ලියලා ඉවරයක් වෙන්නේ නෑ.....

C850 i3 / C850 Pro i5.
3Years ඔක්කොටම තමා මම දන්න තරමින්..... ඒත් කලින් සීන් එකක් තිබ්බා බැටරි + ඈඩප්ටර් One Yr කතාවක්.... බලමු අහලා......
Original OS එක නිකන් දෙන්නේ නෑ......

මාත් එක්ක කිව්වට කමක් නෑ.... මේ වගේ ප්රශ්න වෙන එකෙක්ගෙන් අහන්න එපා......
