dasanayake dmas Mar 3, 2013 http://http://www.elakiri.com/forum/showthread.php?p=14570935#post14570935
Mr.chachi Mar 2, 2013 Affa..2009 da apeth ehema thama... Godata dapu maluwek pana beraganna dagalana wage thama me dawas wala
Affa..2009 da apeth ehema thama... Godata dapu maluwek pana beraganna dagalana wage thama me dawas wala
Mr.chachi Mar 2, 2013 Man ehema magulak kiwe na ban Man 2010 A/L kare..uba ? Ela ela ,matath weda thama.. weekend tikak free
Man ehema magulak kiwe na ban Man 2010 A/L kare..uba ? Ela ela ,matath weda thama.. weekend tikak free
0716aravinda Feb 10, 2013 එහෙම අමතක වෙනවද බෝලේ බොලාව. ඩෙෆා හොදට වැඩ ටික කරහන්. මුල් තැන දෙන්න ඕනේ එව්වටයි පලවෙනියෙන්ම. ඊට පස්සේ තමයි අනිත් එව්වා. නැත්තම් අනාගතේ ගැන පසු තැවෙන්න වෙයි. උබට ජයෙන් ජය මලේ. හොදට වැඩ ටික කරන් ඉදහන්..
එහෙම අමතක වෙනවද බෝලේ බොලාව. ඩෙෆා හොදට වැඩ ටික කරහන්. මුල් තැන දෙන්න ඕනේ එව්වටයි පලවෙනියෙන්ම. ඊට පස්සේ තමයි අනිත් එව්වා. නැත්තම් අනාගතේ ගැන පසු තැවෙන්න වෙයි. උබට ජයෙන් ජය මලේ. හොදට වැඩ ටික කරන් ඉදහන්..
පූස් Feb 10, 2013 මට නං හොඳයි මච. එච්චරම හොඳක් කියලත් නෑ හැබැයි. හරි බං ඔච්චර මගුල් ඕනෙ නෑ වැඩ ඉවර වෙලා වරෙන් ආයේ. ඒක නෙමේ මචං උඹ කව්ද මට මතක නෑනෙ
මට නං හොඳයි මච. එච්චරම හොඳක් කියලත් නෑ හැබැයි. හරි බං ඔච්චර මගුල් ඕනෙ නෑ වැඩ ඉවර වෙලා වරෙන් ආයේ. ඒක නෙමේ මචං උඹ කව්ද මට මතක නෑනෙ