නිකන් ඇහුවෙ.. මට හිතුනා අනිවා ඔයා දන්නව ඇති කියලා.. ඔය මහත්තයා අපේ ඉස්කෝලෙ කෙනෙක්.. ඉස්කෝලෙ පැවැත්වෙන සමහර උත්සව වලට එනවා.. එතකොට නම් කතා කරල තියෙනවා.. ඔයා අහනවද සස්ලිට් අයියෙ දෙරණ එෆ් එම් එකේ යන රෑ ඉරපාන.. බන්දුල නානායක්කාරවසම් මහත්තයා කරන්නෙ.. අහල බලන්න..
http://fmderana.lk/index.php?page=radioprograms
http://fmderana.lk/index.php?page=radioprograms
කිඹුලා අයියා අහන්නෙ මුල් සංගීතය තියෙන ඒවා විතරයි..

show එකට සෙට් වෙන්නනම් බැරි උනා..ඒත් මේ full show එක dl වෙන්න දැම්මා..