rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නොහිතා ඉන්න බලපන්:dull: මොකක්ද මැච් එක:rolleyes:
    ඔකා හෙන කුකුලා :Pපෙරෙසමෙන්:rofl:
    අපිට කරන්න දෙයක් නැති එවා ගැන හිත හිත ඉදලා වැඩක් නැ බන්:no: \එ ගැන නොහිතා ඉදපන් අමාරුවෙන් හරි :dull:ත්ව ප්‍රශ්න තියෙනවා නෙ විසදගන්න එවා ගැන හිතපන්;) මමත් තව ටිකකින් කැපෙනවා පට්ට කම්මැලි:dull:
    ජයවේවා
    මම නම් ප්‍රශ්න වැඩි වෙනකොට හෙඩ් සෙට් එක ගහගෙන සද්දෙන් සිංදුවක් දාගනනවා:cool:
    ඔහොම හිතල බැ බන් අපි ව්ගෙ වෙයන්:dull:
    අද මම නිකමට වගෙ ඔලුව දාල බැලුවා:dull: යු නයිනා ශො එක කරන්නෙ;)
    උබද:oo:දැන් මිටර් උනෙ:P
    ඔව් නෙ:oo:උබ රෙඩිඔ අහනවද
    සිරාවට අහන්නෙ මචන්උබ කවුද කියපන්කො:baffled: ඒ කවුද:rolleyes:
    මගෙ උගෙයි යාලු කම් දැන් නැ:oo: අර ඉයෙ හිටිය හැන්ඩියා ඌද බන්:rofl:
    උබට පිස්සුද යකො:no:ඔය වගෙ ජිංගියෙක් ගැන කියවන්න:oo:
    උ පහල ගෙදර ඇන්ටි එක්ක පැනල ගිහිල්ලා:baffled: මොකක්ද කෝස් එකක් කරවලු:dull:
    හ්ම්ම් බලමුකො:oo:ඒකටත් එවයිද දන්නෙ නැ:dull:

    Sameerasadaru ලේටස්ට් මොඩ්ල් එක :rofl:
    මොනාද:oo:ඇයි මං කිව්වෙ :rolleyes:ලිමිට් උන එක රිසෙට් උනෙ නැ:angry:අද හැදුවා, එත් උපරිම ස්පිඩ් එන්නෙ නැ :dull:
    දන්නෙ නැ:dull: කිව්ව වගෙ කෙලවෙන්න වගෙ යන්නෙ අදත් ඇස් ඇල් ටි එකෙන් එකෙක් එවන්නම් කිව්වා :angry:
    :rofl: ආ ඒකත් එහෙමද..හිටපන්කො මන් ඒක බොලාගෙන්ම ටෙස් කොරලා දැනගන්නම්.. :P
    එක්සැම් නම් ඉවරයි, මේ ටිකේ මැරෙන්න වැඩ, රිපෝර්ට්, අරව මේවා ගොඩයි....
    රිපෝස්ට් උනත් කතාව ඇත්ත වගෙ:oo: තොට පිස්සුද:angry:
    මා ඉන්නෙ මගෙ ලෝකයේ:P ඈ ඉන්නේ සඳ රේණුවේ:baffled:
    ආයෙත් කිබොර්ඩ් එක ගලවන්න වෙනවා සමහර කීස් වැඩ කරන්නෙ නැ:dull:
  • Loading…
  • Loading…
  • Loading…