prageeth119lk Mar 5, 2013 අපිට කරන්න දෙයක් නැති එවා ගැන හිත හිත ඉදලා වැඩක් නැ බන් \එ ගැන නොහිතා ඉදපන් අමාරුවෙන් හරි ත්ව ප්රශ්න තියෙනවා නෙ විසදගන්න එවා ගැන හිතපන් මමත් තව ටිකකින් කැපෙනවා පට්ට කම්මැලි ජයවේවා
අපිට කරන්න දෙයක් නැති එවා ගැන හිත හිත ඉදලා වැඩක් නැ බන් \එ ගැන නොහිතා ඉදපන් අමාරුවෙන් හරි ත්ව ප්රශ්න තියෙනවා නෙ විසදගන්න එවා ගැන හිතපන් මමත් තව ටිකකින් කැපෙනවා පට්ට කම්මැලි ජයවේවා
prageeth119lk Mar 5, 2013 මම නම් ප්රශ්න වැඩි වෙනකොට හෙඩ් සෙට් එක ගහගෙන සද්දෙන් සිංදුවක් දාගනනවා ඔහොම හිතල බැ බන් අපි ව්ගෙ වෙයන්
මම නම් ප්රශ්න වැඩි වෙනකොට හෙඩ් සෙට් එක ගහගෙන සද්දෙන් සිංදුවක් දාගනනවා ඔහොම හිතල බැ බන් අපි ව්ගෙ වෙයන්
prageeth119lk Mar 4, 2013 උබට පිස්සුද යකොඔය වගෙ ජිංගියෙක් ගැන කියවන්න උ පහල ගෙදර ඇන්ටි එක්ක පැනල ගිහිල්ලා මොකක්ද කෝස් එකක් කරවලු
උබට පිස්සුද යකොඔය වගෙ ජිංගියෙක් ගැන කියවන්න උ පහල ගෙදර ඇන්ටි එක්ක පැනල ගිහිල්ලා මොකක්ද කෝස් එකක් කරවලු
prageeth119lk Mar 4, 2013 මොනාදඇයි මං කිව්වෙ ලිමිට් උන එක රිසෙට් උනෙ නැඅද හැදුවා, එත් උපරිම ස්පිඩ් එන්නෙ නැ
prageeth119lk Mar 4, 2013 දන්නෙ නැ කිව්ව වගෙ කෙලවෙන්න වගෙ යන්නෙ අදත් ඇස් ඇල් ටි එකෙන් එකෙක් එවන්නම් කිව්වා
prageeth119lk Mar 3, 2013 රිපෝස්ට් උනත් කතාව ඇත්ත වගෙ තොට පිස්සුද මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈ ඉන්නේ සඳ රේණුවේ ආයෙත් කිබොර්ඩ් එක ගලවන්න වෙනවා සමහර කීස් වැඩ කරන්නෙ නැ
රිපෝස්ට් උනත් කතාව ඇත්ත වගෙ තොට පිස්සුද මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈ ඉන්නේ සඳ රේණුවේ ආයෙත් කිබොර්ඩ් එක ගලවන්න වෙනවා සමහර කීස් වැඩ කරන්නෙ නැ