crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි අයියේ දැන් ඔයාව වැඩිය පේන්න නැත්තේ..
    @එළකිරි කොල්ලෙක්
    crazybuddy ayya dan loku minihek welane oya danne nadda ?
    මොකෝ බං සද්දයක් නැත්තෙ.. අපිත් එක්ක අමනාප වෙලාවත්ද.. :(
    මන් ගත්ත සින්දු ටික කොලොම්තොට..... ස්තුතියි මචං......
    මහ ෆකේ මිනිස්සු ඔයි:sorry:.එහෙ ඉදලා මෙහෙට එද්දින් නම්බර් රෙජිස්ටර් කරගෙන තියාගෙන ඉන්නවා කියලා හිතුවද?:eek:මේකට ගනින් සුට්ටා.:frown:
    tag සීන් නම් ගනන් ගන්න එපා බන් ඕව ඔහොම තමයි දන්නවනේ මේකේ ඉන්න උන්ගෙ හැටි.
    උඹ ඔය දාපු අනුවාදන ටික මගේ ලග තියෙනවා..මොකද මමත් ඕවා ගොඩක් එකතු කරන කෙනෙක් ;)
    මහේන්ද්‍ර පැස්කුවෙල් ගේ අනුවාදන තියෙනවා නම් දාපන්.. ලොවෙත් නෑ..මගෙ ලග තියෙනවා පොඩි කලෙක්ෂන් එකක් ..උඹ ලඟ නැති ඒවා තිබුනොත් කියපන් :D
    මම ඔය ග්‍රෆික් වැඩ එච්චර දන්නෙ නෑ බං :( එච්චර කිව්වට මුකුත්ම දන්නෙ නැති ගානයි :sorry:
    learning cds වගයක් තිබුන බං.ඒ ටිකවත් බලාගෙන ඉගෙන ගන්න හිටියෙ.කොහෙද බුදනකොටම කාපි යකා කියලා සතියක් ගියේ නෑ රිසල්ට් ආව නේ? ආපහු මොනව ඉගෙන ගැනිලිද?? :(
    මගෙ හිත රිදෙනව යකෝ මේකට බනිනකොට :angry::angry::angry:
    කොහොම කට්ටක් කාලද බං මේක හොයා ගත්තෙ:rolleyes:
    උඹට කියන්නෙ මාස 3ක් විතර හෙව්වා හරි අවතාරයක්:yes::yes:
    මේකෙත් originalම සයිස් එක දාන පුළුවන් නම් එළ බං:no:
    ඒත් දෙන්නෙ 20 kB නෙ :sorry:
    ඒත් resize කරාම මුළින් ට වඩා මේක පැහැදිළි මදි:dull:
    නෑ බොලං... ගාල්ලෙමද කියලා ඇහුවේ... කොළඹ වගේ නං හාඩ් එක ඇන්න එන්න... :P
    මන් දන්නවා උඹ ළඟ ඕවා තියෙනවා කියල.. උඹම දවසක් කිව්වා මට..ඕකේ ලන්කන් බෙර CD එක මන් ගත්ත ටික කාලෙකට කලින් Dj වලට loops හදාගන්න.හැමෝටම බාන්න ඔහොම දාපු එක හොදයි.. වැඩේ දිගටම කරන් යමු..
    අර සයිට් එකෙන් බාන්න පුළුවන් බන් IDM තියෙනවා නම් ;)
  • Loading…
  • Loading…
  • Loading…