rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආයෙ බැවා බන් ගෙම් එක:frown: දැන් පුලුවන් ඒත් බැ අර අවුල තියෙනවා:dull:
    :shocked:ඔහොම එකක් තිබුනද දැක්කෙත් අද නෙ බන්:oo:
    කවුද මට වෝට් කරපු එක:rofl:මතකය්ක් නැ මම මෙක කලින් දැක්ක කියලා මමද දන්නෙ නැ වොට් කලෙ:baffled: අරකිගෙ වැඩ නම් පට්ට නෙ:love:
    යකො මම මෙකෙ මොස්ට් වෝන්ටඩ් ටුත් ගැහුවා:rofl: මේකත් වැඩ කලා බන් කිසි අවුලක් නැ එත් මෙ ඉයෙ ඉදලා තමයි හිර වෙන්න ගත්තෙ:dull:

    Minimum System Requirements:
    1GHz Intel Pentium III or AMD Athlon Processor
    256MB of RAM
    8x DVD-ROM Drive
    3.6 GB of free Hard Disk space for a minimal install
    64MB Video Card with DirectX 9 compatible drivers ("GeForce3" or better)
    DirectX 9 compatible Stereo Sound Card
    Keyboard & Mouse

    Recommended System Requirements
    Intel Pentium 4 or AMD Athlon XP processor (or better)
    384(+) MB of RAM
    16x DVD-ROM drive
    4.7 GB of free Hard Disk space for a full install
    128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
    DirectX 9 compatible Surround Sound Card
    Game pad with twin axis analog controls (USB or Joystick Port)
    Keyboard & Mouse
    ගෙම් එක හිරවෙනවා:dull: එකෙත් දැම්ම:dull: මගෙ විතරද කොහෙද අවුල:(
    තාමත් හිනා ඕයි:rofl:
    ඔව් බන් අනිත් එක අපෙ මවුස් කිබොර්ඩ් වලාත් කෙල වෙනවා දැනටම මගෙ මවුස් එකෙ බටන් එකක් එබෙන්ව හොරයි:dull:
    ඔව්:dull:මොනාද ,ගේම්ද:P උබත් ඇති මොකෙක්ගෙ හරි නමකින්:oo:
    මට තෙරුනා බන්:oo: ඔවා නම් කරන්නෙ වාසියක් ගන්න තමයි නැතුව අපිට ආදරෙටද:P මමත් ගියා දෙන්නා තුන් දෙනෙක් මරලා එන්න:dull:
    පල පල:P පරන කතාවකුත් තියෙන්නෙ මීයක් කඩන්නෙ අත ලෙවකනන්ද කියලා:oo: කිසි දෙයක් නිකන් ලැබෙන්නෙ නැ මොකක් හරි අවුලක් තියෙ:dull: හොද එවා හොයල බලල ගන්න ඔනෙ;)
    මටත් එකක් ගන්න ඔනෙ ඒත් ඔය අවුල තමයි මටත් තියෙන්නෙ:(
  • Loading…
  • Loading…
  • Loading…