kandya Mar 14, 2013 දැන් හරි හෙව්වනේ ෆිට් එක හරිම busy අධ්‍යාපන වැඩ කටයුතු නිසා... කවුද ඔය අවතාරේ ඉන්නේ?
Dinushasankalpa Mar 14, 2013 oya.. eh paara kenthi gihin... api katha kalath wadayak welada koheda meyata...
conqureshadow Mar 14, 2013 hi hi sry mata ada hari upset dawasak,ane manda mewa uyata kiyala uya taraha wei api hoda yaluwone kohomada ada dawasa oyata,mata upset unata
hi hi sry mata ada hari upset dawasak,ane manda mewa uyata kiyala uya taraha wei api hoda yaluwone kohomada ada dawasa oyata,mata upset unata
Dinushasankalpa Mar 14, 2013 kawda kiyanne ? u tamai dan wenas.. yaluwo ehema wedi wela.. dan apiwa ganan gannewath ne
crazybuddy Mar 14, 2013 එක දිගට සෙල්ලම් කරනකොට නම් කම්මැලියි තමා.. මං පැයක් දෙකක් විතර සෙල්ලම් කරල ආවා.. ඊට වඩා සෙල්ලම් කරන්නත් අමාරුයි වැඩ නිසා..
එක දිගට සෙල්ලම් කරනකොට නම් කම්මැලියි තමා.. මං පැයක් දෙකක් විතර සෙල්ලම් කරල ආවා.. ඊට වඩා සෙල්ලම් කරන්නත් අමාරුයි වැඩ නිසා..
crazybuddy Mar 14, 2013 මම එනවා නංගි.. ඒත් ඉස්සර තරම්ම නෑ.. ඊයෙ නම් ElaKiri GTA Multiplayer ප්ලේ කලා.. ඔයත් එන්න ප්ලේ කරන්න.. මරු ආතල්.. දැනුත් චුට්ටක් ප්ලේ කරල ආවෙ.. මට කෙල්ලෙක් නැහැනේ ඉතිං එපා කියන්න..
මම එනවා නංගි.. ඒත් ඉස්සර තරම්ම නෑ.. ඊයෙ නම් ElaKiri GTA Multiplayer ප්ලේ කලා.. ඔයත් එන්න ප්ලේ කරන්න.. මරු ආතල්.. දැනුත් චුට්ටක් ප්ලේ කරල ආවෙ.. මට කෙල්ලෙක් නැහැනේ ඉතිං එපා කියන්න..