ඉතින් මොනවාත් හොයලා බැලුවෙ නැද්ද ජොබ් පස්සෙම යන්න එපා බන් කරන්න පුලුවන් වියාපාරයක් කරපන්
අඩු ගානෙ නිකන් ඉන්නෙ නැතිව පාරෙ අලිගැට පෙරවත් විකුනපන් කරන්නෙ මොකක්ද කියන එක වැදගත් නැහැ එක සදාරණද කියන එක තම්යි වැදගත් මචා