ඕව SHARE කරන්න එපා බං...තාම HALL එකේ යනව ෆිල්ම් එක....බලන්න ඕනි නම් hall එකට ගිහින් බලහන් බලන්න ඕනි උන්...මේව සල්ලි වියදම් කරල කරන ෆිල්ම් බං......අනික මේක වැදගත් ෆිල්ම් එකක්.ඒව හදපු මිනිස්සුන්ට එපවෙනව මෙහෙම උනාම.......මටත් ආසයි බලන්න ඒත් මෙහෙම බලන එක වැරදි බං....උබල පොඩ්ඩ කල්පනා කරල බලහන්....මෙව්ව share කරල උබට ඉන්න වෙන්නෙ හිරේ තමා...