නැහැ මචෝ.. ගේම් එක නම් තියෙනව.. තාම ප්ලේ කරන්න බැරි වුණා.. ජොබ් එක නිසා ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් නැහැ බං.. කලින් නම් ඉතිං හිටු කියල ප්ලේ කලා.. Crysis, Call of Duty, Madel of Honer, Need for Speed එහෙම.. ඒත් ඔය සෙට් එකේ අලුත් එකක්වත් තාම ප්ලේ කලේ නෑ.. Max Payne අලුත් එක නම් පොඩ්ඩක් ප්ලේ කලා..