Minion
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකත් මරු ගේම් එක මචං.. ඒ හැටි මතකයක් නම් නැහැ.. දැන් නම් ගේම් ගහන්න ටයිම් එකක් එන්නෙම නැහැ මචෝ.. :(
    එල මචෝ.. සුපිරි ගේම.. මං ප්ලේ කරපු නිසයි කියන්නෙ..
    Max Payne 3 එකේ මචං 1,2 වල පේන විදියටම තමා පේන්නෙ..
    ක්‍රයිසිස් පට්ට යකෝ.. මං ගහපු සිරාම ගේම් වලින් එකක් තමා.. පිස්සු හැදෙනවා.. මම තුන් පාරකට වඩා ගැහුවා ආසාවටම.. :D
    නැහැ මචෝ.. ගේම් එක නම් තියෙනව.. තාම ප්ලේ කරන්න බැරි වුණා.. ජොබ් එක නිසා ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් නැහැ බං.. කලින් නම් ඉතිං හිටු කියල ප්ලේ කලා.. Crysis, Call of Duty, Madel of Honer, Need for Speed එහෙම.. ඒත් ඔය සෙට් එකේ අලුත් එකක්වත් තාම ප්ලේ කලේ නෑ.. Max Payne අලුත් එක නම් පොඩ්ඩක් ප්ලේ කලා..
    ආහ්.. ඒ මගේ ගේම් සෙට් එක බං.. ගෙදර ගියපු වෙලාවක පිංතූර ටිකක් ගත්තා..
  • Loading…
  • Loading…
  • Loading…