crazybuddy Mar 28, 2013 ඔවු බං.. එකම පිංතූරෙ තිබුණට ෆොන්ට් දෙකක් ඇත්තෙ.. එල එල මචං.. උඹට හොඳයි නම් එච්චරයි..
crazybuddy Mar 28, 2013 හලෝ මචං.. කොහොමද.. එදා පිංතූර ටික බැලුවද බං උඹ.. මට උඹගෙ නම දාන්න බැරි වුණාද කොහෙද පිංතූර වලට.. ඒකයි බලපං කිව්වෙ.. ඒක කියල මැසේජ් කලාම උඹ රිප්ලයි කලේ නැහැනේ..
හලෝ මචං.. කොහොමද.. එදා පිංතූර ටික බැලුවද බං උඹ.. මට උඹගෙ නම දාන්න බැරි වුණාද කොහෙද පිංතූර වලට.. ඒකයි බලපං කිව්වෙ.. ඒක කියල මැසේජ් කලාම උඹ රිප්ලයි කලේ නැහැනේ..
mjayanatha Mar 28, 2013 ලොකු ලයින්ද @@තො.. සතියක් යනකන් ආසාවට විසිටර් මැසේජ් එකක් නෑ.. තොපි මහ කැර@ මිනිස්සු ඕයි.. අපිට මතක් වුණොත් මිසක් තොට නම් ලොවෙත් මතක් වෙන්නෑ..
ලොකු ලයින්ද @@තො.. සතියක් යනකන් ආසාවට විසිටර් මැසේජ් එකක් නෑ.. තොපි මහ කැර@ මිනිස්සු ඕයි.. අපිට මතක් වුණොත් මිසක් තොට නම් ලොවෙත් මතක් වෙන්නෑ..