gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම කෙල්ල එක්ක උඹලගෙ ෂොප් එකට ආවා... උඹල නෑ... 650ක මවුස් එකක් ගත්තා ෂිට් එකට... ඊට පස්සෙන්දත් ආවා හවස 3ට විතර...ඒ එනකොට ෂොප් එක වහල... ඉතින් මම ආවා එන්න...
    Last Activity: Yesterday 11:58 PM
    Current Activity: Replying to Thread වරද මා පිට දමා ගන්නම්...
    ඔය කාලෙට ඔහොම තමා බං.. ඒත් පුළුවන් වෙලාවට වරෙන්.. මේ වගේ.. :D
    අවුරුද්දට එන්නැද්ද ගම රට බලන්න.. :D
    උඹ දකුණෙ බුවෙක් කිව්වනේ..?
    සිරාවටම.. ඔන්න සචියා, නුවන් එක්ක එහෙම ආතල් ගන්නවා ජෝක් එකක් එහෙම කරලා.. තව තම්බියො දෙන්නෙක් ඉන්නවා.. උන් දෙන්නට ආතල් දෙනවා.. හිටපු ගමන් අලුත් කැ#යො එනවා මොකක් හරි ගොං ආතල් එකක් දීගෙන.. උන්ව බයිට් කරනවා.. අර නතාෂට පු# දෙන එකාවත් බයිට් කරනවා.. ඔච්චර තමා ෆන් එක.. තෝත් දැන් වැඩිය එන්නෙ නැහැනේ..

    ගයියා උඹට බබාලා දෙන්නෙක් ඉන්නවද..? එහෙමත් නැත්තං මේ ළඟදි ලැබුණ දරුවද මුල්ම එක..? මට මතකයි කලිනුත් උඹට බබෙක් උන්නා කියලා.. :/
    මුල් දවස්වල මාත් ආසාවෙන් ප්ලේ කලා.. දැන් නම් මටත් කම්මැලි තමා බං.. :D
    ඊට වඩා ෆන් එකක් ගන්න පුළුවන් මේකට ඇවිත්..
    ඒ වුණාට ෆන් දෙන්න පුළුවන් එවුන් දැන් එළකිරි එන්නෑනෙ බං..
    හු#නවා දාලා.. යකෝ ඒක Team නේ.. පැති දෙකක් කෙලගන්නෙ.. එකා එකා නෙමෙයි..
    දෙන තරමටයි ලැබෙන්නෙ කිව්වට බං... මට අද සලකන්න වෙන්නෙ නෑ.. ස්ප්‍රෙඩ් කරන්නලු
  • Loading…
  • Loading…
  • Loading…